තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසා සිටියි. සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
බැංකු ණයක් නිසා කොවිඩ් අරමුදලට වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැහැ
Recommended Articles

