බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්


තම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් වලට අදාළ රහස්‍ය තොරතුරු අන් අයට දැන ගැනීමට සැලැස්වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

ඒ අනුව තම මුරපද, කාඩ්පත් අංක, OTP, CVV වැනි රහස්‍ය තොරතුරු ඉතාමත් ආරක්ෂාකාරී ලෙස තබා ගන්නැයි මහ බැංකුව සියලුම ජනතාවට දැනුම් දෙයි. 



Recommended Articles