බාලවර්ගයේ ඖෂධ වෙළෙදපොළට පැමිණිමේ කිසිදු අවදානමක් නෑ


බාල වර්ගයේ ඖෂධ හෝ අසාදුගත කර ඇති ඖෂධ වෙළෙදපොළට පැමිණීමේ කිසිදු අවදානමක් නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද අවධාරණය කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සහිත ලිපිගොනු අතුරුදන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ පිළිබද පැහැදිලි ක.

 

 



Recommended Articles