බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අද (8) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
වයස අවුරුදු 6,9, හා 12 පසුවන දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත .
බිමල් ශ්‍යාමන් ජයසිංහ