බාර් අසළ පෝලිම් අඩුවෙයි


පසුගිය සිකුරාදා දිනයේ සිට සුරා සැල් විවෘත කිරීමට කටයුතු කිරීමත් සමග ඒ අසළ ඇතිවූ තිබූ තද බදය මේ වන විට පහළ ගොස් තිබේ.

මාසයකට ආසන්න කාලයකට පසුව මෙසේ සුරාසැල් විවෘත කිරීමත් එදින සුරාසැල් අසළ දැඩි තදබදයක් ඇතිව තිබුණි.

පාලිත ආරියවංශ

 



Recommended Articles