ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිළ ඉහළ ගොස් බ්‍රෙන්ට් බොරතෙල් බැරලක මිල ඩොලර් 111.9ක් බවට පත්විය. අද දිනයේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.05කින් ඉහළ ගියේය. මීට අමතරව වෙස්ට් ටෙක්සාස් දර්ශකයද ඩොලර් 2.16කින් ඉහළ ගොස් ඩොලර් 99.31 බවට පත්විය.