බ්‍රිතාන්‍ය ජාතිකයා දියේ ගිලී මරුට


වැලිගම, පොල්වතුමෝදර මුහුදේ දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂටයට පත්ව තිබේ.

අවුරුදු 62ක් වන බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඊයේ පෙරවරුවේ මෙසේ මියගොස් තිබේ.

 



Recommended Articles