බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 3කින් ගුවන් ගමන් එම සති 2කට නවත්වයි


හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි  බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ. ‍

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙලෙස සිදු කර තිබේ.



Recommended Articles