බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවා නෑ


කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට සේවය කළ යුද හමුදාවේ බ්‍රි ගේඩියර් අනිල් සෝමවීර මහතාගේ සේවය අත්හිටුවා නොමැති බව යුද හමුදාව නිවේදනය කරයි.

මතභේදයට තුඩු දී ඇති මෙම බ්‍රි ගේඩියර්වරයා මේ වන විට යුද හමුදා මූලස්ථානයට අනියුක්ත කර ඇති බවද ඔහු පැවැසීය. 



Recommended Articles