බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 10ක්


බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 10ක් වාර්තා වී ඇති බව රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදි එම පොකුරට සම්බන්ධව  වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88කි.

පෙරවරුවේ හඳුනාගත් රෝගීන් 69

ඉන් අනතුරුව හඳුනාගත් රෝගීන් 9

කුරුණෑගල - 02, මොණරාගල 01, යාපනය 01, මිනුවන්ගොඩ 05

අලුතින් නිවේදනය කරන රෝගීන් 10

මිනුවන්ගොඩ 06, කටාන 02, සීදුව 01, දිවුලපිටිය 01



Recommended Articles