බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ගැන තොරතුරු සොයයි


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි සාමාජිකයන් 69කට කොවිඩ් ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

ඒ අනුව එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles