මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස් සමග ඉකුත් සැප්තැම්බර් 23 වෙනිදා සිට සබදතා පැවැත්වූ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී තිබේ.
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් ඇසුරු කල අයට විශේෂ නිවේදනයක්
Recommended Articles

