බ්‍රහස්පතින්දා චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 4 යි - මරණ නෑ


බ්‍රහස්පතින්දා දිනයේදී චීනය තුළ අලුතින් තහවුරු කළ කොවිඩ් 19 රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

චීන සෞඛ්‍ය අධිකාරිය සිකුරාදා කියා සිටියේ එම රෝගීන් 4 දෙනාටම රෝගය දේශීයව සම්ප්‍රේෂණය වී ඇති බවයි.

මෙම රෝගීන් සිවුදෙනාම ජිලින් පළාතෙන් වාර්තා වී ඇති අතර බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් මරණ චීනයෙන් වාර්තා වී නොමැත.

 

 



Recommended Articles