බ්‍රවුන්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ කමන්ත අමරසේකර මහතාට අයත්ව තිබූ කොටස් කෝටියක් ශ්‍රී දළඳා මාළිගාවට පරිත්‍යාග කර තිබේ.
කොටසක මිල රුපියල් 11.90 බැගින් මෙම ප්‍රදානය සිදුකර තිබේ. දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාට මෙම කොටස් පැවරීම සිදුකර තිබේ.