බ්ලූමැන්ඩල්හි වෙඩි තැබීමක්


බ්ලුමැන්ඩල් ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිප්‍රහාරයෙන් 38 හැවිරිදි  පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් පිළිබඳ තොරතුරු වාර්තා නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



Recommended Articles