බ්ලූ මැන්ඩල් සංඛගේ ගෝලයෙක් අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධකරුවෙක් වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසි සමත්ව තිබේ.

හෙරොයින් ග්‍රෑම් 10.460ක් සමග අවුරුදු 41ක් වන කොළඹ 13 පදිංචි අමානූල් රහුමාන් ශ්‍යාම් නසූල් යන සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles