බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් ඉදිකිරීමට අවධානය


ට්‍රාන්ස්සිට් සිටි හා එම ට්‍රාන්ස්සිට් සිටිහි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම ලෙස පොදු ප්‍රවාහන සැපයීමට හැකිවන පරිදි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අරම්භ කිරීමට නියමිතය. මේ අනුව දිවයිනේ වැඩිම මගී සංසර්ණයක් සිදුවන බස් නැවතුම්පොළ හා දුම්රිය නැවතුම්පොළ ඒකාබද්ධ කරමින් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට යටත්ව 
මහනුවර
අනුරාධපුර දක්ෂිණ
අනුරාධපුර උතුර
කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගත් 
මොරටුව 
රාගම 
අවිස්සාවෙල්ල
ගාල්ල 
කටුනායක 
කුරුණෑගල
ගම්පහ
කළුතර
කන්කසන්තුරය
යන ස්ථාන වෙත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තීමය අනුමැතිය ලබා දී තිබේ.



Recommended Articles