බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු ඉහළට


ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩිකිරීමට බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු සියයට 60කින් ඉහළ නැංවීමට නියමිතය. ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් මෙසේ ඔවුන්ද සිය ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.



Recommended Articles