බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩු කරයි


ඉන්ධන මිල අඩුවීමත් සමග බහා­ලුම් ප්‍රවා­හන ගාස්තු  3%කින් අඩු කිරී­මට පිය­වර ගත් බව බහ­ලුම් ප්‍රවා­හ­ක­යන්ගේ සංගමය පවසයි. ඉන්ධන මිල අඩුවීමත් සමග සංගමයේ මිල සූත්‍ර­ය අනුව මෙසේ ප්‍රවාහන ගාස්තු අඩු කර තිබේ. කෙසේ වෙතත් බහ­ලු­ම්වල බර පන්තිය අනුව අය කරනු ලබන ගාස්තු ප්‍රමා­ණ­වල යම් වෙන­ස්කම් පැව­තිය හැකි බවද එම සංගමය පවසයි.

 



Recommended Articles