බස්නාහිර සභාපතිට විශ්වාසභංගයක් By රුවන් කාශ්‍යප // 2018 සැප් 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් විසින් එම යෝජනාව ලේකම්වරයාට අද පෙරවරුවේ භාරදී තිබේ. Facebook Twitter Google+ Recommended Articles