බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1156ක් අත්අඩංගුවට


ඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 531ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම්වලදි විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන්ද ඇතුලුව අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 1156ක් බවයි පොලීසිය සඳහන් කළේ.



Recommended Articles