බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත්කරණය අඟහරුවාදා සිට


කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාද ඇති ජනතාවට ලබන අඟහරුවාදා (10) දින සිට දින තුනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතව ඇ​ත.

ඒ සඳහා ලියාපදිංචි වීමට 1906 ට කතා කර ඔබගේ නම ලබා දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.



Recommended Articles