බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් 1,019ක් අත්අඩංගුවට


ගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ සිදුකළ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වරෙන්තුකරුවන් 468 දෙනෙකු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 393 දෙනෙකු විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 70 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.



Recommended Articles