බස්නාහිර පළාතේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්


බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සහ විවිධ අපචාර සම්බන්ධළු හදුනාගත් ප්‍රදේශ කිහිපයක අද (20) උදෑසන සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකරගේ සංකල්පයට අනුව මෙම මෙහෙයුම් ආරම්භ වෙයි.

මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය විශේෂ කාර්ය බලකාය ,ත්‍රිවිධ හමුදාවේ හා නිල සුනඛ අංශයේ සහයද ලැබේ.



Recommended Articles