බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් 902 දෙනෙකු අත්අඩංගුවට


බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් 902 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

මේ අතුරින් 515 දෙනෙකු වරෙන්තුකරුවන්,මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 387 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇ​ත.

ඊයේ (14) අලූයම 6.00 සිට සවස 5.00 දක්වා මෙම වැටලීම් සිදු කර තිබුණි.



Recommended Articles