බස්නාහිර පළාතේ සිටින පිරිස් වෙන පළාතකට යාම තහනම් By .. // 2020 ඔක් 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෙනත් ප්‍රදේශවල ජනතාව අවදානමක් ඇති විය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලිමක් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles