බස්නාහිර පළාතේ විශේෂ වැටලිම් වලදි සැකකරුවන් 445ක් අත්අඩංගුවට


බස්නාහිර පළාතේ විශේෂ වැටලිම් රාජකාරියේ යෙදි සිටියදි සැකකරුවන් 455 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පෙ.ව 6 සිට අද පෙ.ව 5 දක්වා ගෙවුණු කාලසිමාව තුළ මෙලෙස වැටලිම් 448 ක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

හෙරෝයින්  ළඟ තබා ගත් සැකකරුවන් 170 ක් නීතිවිරෝධි මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 136 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.




Recommended Articles