බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1287ක් අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ ඊයේ (6) දින සිදු කළ විශේෂ මෙහෙයුමකදි සැකකරුවන් 1287 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

වරෙන්තුකරුවන් 519ක් විවිධ අපරාධ සඳහා අවශ්‍ය කර සැකකරුවන් 73ක් තවත් 637ක ප්‍රමාණයක සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.



Recommended Articles