බස්නාහිර පළාතේ වැටලිම් වලින් 1,113 දෙනෙකු අත්අඩංගුවට By .. // 2020 සැප් 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාත තුළ අපරාධ නිවාරණය සඳහා සිදුකළ විශේෂ වැටලිමකද් වරෙන්තුකරුවන් හාරසිය විසිහතර දෙනෙකු ඇතුළු 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) උදෑසන හයේ සිට පස්වරු හය දක්වා මෙම විශේෂ වැටලිම සිදුකර ඇත. Facebook Twitter Google+ Recommended Articles