බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලිම්වලදි සැකකරුවන් 391 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ උදෑසන 6 සිට අද අලුයම 5 දක්වා සිදු කළ විශේෂ වැටලිම්වලදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඉන් 142 දෙනෙකු හෙරෝයින් ළඟ තබාගෙන සිටි පිරිසකි.