බස්නාහිර පළාතේ වැටලිම් වලදි 411 දෙනෙකු අත්අඩංගුවට


බස්නාහිර පළාත  තුළ ඊයේ පෙ.ව 6 සිට අද අලුයම 5 දක්වා සිදු කරන ලද වැටලිම් වලදි හෙරෝයින්  ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරෝයින් සම්බන්ධයෙන් පුද්ගලයින් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 204 දෙනෙකු අත්අඩංගුවට ගැනිමට  බස්නාහිර පළාත පොලීසිය සමත් වි තිබේ.

 



Recommended Articles