බස්නාහිර පළාතේ වැටලිම් වලදි 403 දෙනෙක් අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිම්වලදි 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරු 6.30 සිට අද අලුයම 5 දක්වා මෙම වැටලිම සිදුකළ බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

ඒ අතර හෙරෝයින් ළඟ තබාගත් බවට චෝදනා ලද 176 දෙනෙකු නීතිවිරෝධි මත්පැන් සම්බන්ධයෙන් 96 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles