බස්නාහිර පළාතේ වැටලිම් වලදි 282 අත්අඩංගුවට


ගතවු පැය 24 තුළ බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය හා වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 282 අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් 134 දෙනෙකු හෙරෝයින් ළඟතබා ගැනිමට අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින් 48 දෙනෙකු සතුව තිබි ගංජා කිලෝ 2කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින්7 දෙනෙකුද පොලිස් භාරයට ගෙන තිබේ.



Recommended Articles