බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනිමට සහන කාලයක්


බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, ලබන 12 වනදා සිට 31 වනදා දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නොවැම්බර් මස 30 වනදා දක්වා දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කෙරේ.



Recommended Articles