බස්නාහිර පළාතේ වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි


කොරෝනා  ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles