බස්නාහිර පළාතේ වාර විභාගය අත්හිටුවයි


ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීමක් හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල්වවලවාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත  ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක මේ වන පිටවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් කර තිබේ.

 



Recommended Articles