බස්නාහිර පළාතේ පොලිස් නිලධාරින් 43කට කෝවිඩ්


අද දිනය වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කල නිලධාරීන් 43කට කොරෝනා  වෛරසය ආසාදනය වී ඇත.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරින් සංඛ්‍යාව 122ක් වන බවත් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරින් ගණන 771කි.

 



Recommended Articles