බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු පරික්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක්


බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු පරික්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක් පත් කර තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති කාර්යාලය සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු යටතේ මෙම කණ්ඩායම් කටයුතු කරන බවයි.

 



Recommended Articles