බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භයට දිනදෙයි


බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12වනදායින් පසුව ආරම්භ කිරිමට අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි ප්‍රකාශ  කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියාසිටියේ සිසුන් 100ක උපරිමයකට යටත්ව උපකාරක පන්ති පැවැත්විය හැකි බවයි.

 



Recommended Articles