පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් නිසා බස්නාහිර පළාතේ ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම හෙට සිට මෙම මස 26 වැනිදා දක්වා අත්හිටුවන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය පවසයි.
බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුතුව සති දෙකකට අත්හිටුවයි
Recommended Articles

