බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට ලබන 31 වන දින දක්වා අත්හිටුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.



Recommended Articles