බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය අද (25) ආරම්භ විය. නමුත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් අද සිට දුම්රිය භාවිත කළ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි
Recommended Articles

