බස්නාහිර පළාත තුළ නිරෝධායනය නීති උල්ලංඝනය කළ 2,494 දෙනෙකු අවවාද කොට මුදා හැර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මුඛ ආවරණ නොපැළඳි 1,471 දෙනෙකුට දුරස්ථභාවය තබා නොගත් 1,023කට මෙලෙස අවවාද කර මුදා හැර ඇත.