බස්නාහිර පළාත තුල සිදුකල වැටලීම් වලදී සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට


බස්නාහිර පළාත තුල ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 5 දක්වා කාලය තුළ කල වැටලීම් වලදී මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැටලීම් 697ක් සිදු කර ඇති අතර විවිධ මත්දුව්‍ය තොග පොලීසිය භාරයට ගෙන තිබෙනවා.



Recommended Articles