බස්නාහිර තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතයි


රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය මගින් නිකුත් කරන ලබන දඩ පත්‍රිකා ගොවීහ් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තැබීමට නියමිතය.

ඒ අනුව,

බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන්, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ, සීතාවකපුර යන තැපැල් කාර්යාල මෙසේ පැය 24 පුරා විවෘතව තබනු ඇත. 



Recommended Articles