බස්නාහිර කතෝලික පාසල් වැසෙයි


රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මේ මස 4 දින සිට 8 දින දක්වා බස්නාහිර පළාතේ  සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් වසා තබන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයිි.

 



Recommended Articles