බස්නාහිර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස ඉහළට


බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන්,කොළඹ දිස්ත්‍රික්කයේ 51%ක්,ගම්පහ දිස්ත්‍රික්කයේ 48% ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ 55% කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 



Recommended Articles