බස්නාහිර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක් විපක්ෂයට By .. // 2018 දෙසැ 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි හා කීර්ති කාරියවසම් විපක්ෂයට එක්ව තිබේ. එම පළාත් සභාවේ අයවැය විවාදය අතරතුළ මෙම මන්ත්‍රීවරුන් දෙපළ විපක්ෂයේ අසුන් ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles