බස් වර්ජනයක් අද මධ්‍යම රාත්‍රියේ සිට


පෞද්ගලික බස් සංගම් කිහිපයක්  අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ කිව්. ආර් ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමිනි.

 



Recommended Articles