බස් වර්ජනය තාවකාලිකව නතර කරයි


හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණය ගෙන ඇත.

 



Recommended Articles